Dhamsuwa icon lamp 100x100

ධම්සුව ආරණ්‍ය සේනාසනය

Dhamsuwa Meditation Centre
Melbourne Australia

Next Events

පූජ්‍ය ඉහල ගොකරැල්ලේ පාසාදික ස්වාමීන්වහන්සේ විසින් මෙහෙවනු ලබන ධර්ම දේශනා මාලාවේ ඉදිරි දින කිහිපයේ පෙළ ගැස්ම.

Next Sil Program

ධම්සුව ආරණ්‍ය සේනාසනය විසින් මෙහෙවනු ලබන මාසික සීල භාවනා වැඩසටහන, ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම.

Special Events

2021 වර්ෂයේ ධම්සුව ආරණ්‍ය සේනාසනය විසින් සංවිධානය කරන දින නමයක නේවාසික භාවනා වැඩසටහන

Dhamsuwa icon lamp 100x100

UPCOMING EVENTS

ධර්ම දේශනා මාලාවේ
ඉදිරි දින කිහිපයේ පෙළ ගැස්ම

Upcoming Events and Programs

බුදු දහමේ මූලික කරුණු පිලිබඳ ධර්ම දේශනාව

Dhamma talks about the fundamentals of Buddhist studies

From 08:00pm to 10:00pm

ධර්ම දේශනා වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරුණාකර මෙම ZOOM සබැඳිය භාවිතා කරන්න.
Please use the ZOOM Link to join the Dhamma Program.

ඉරිදා

දරුවන් උදෙසා (ඉංග්‍රීසි භාෂාවෙන්) සිදුකෙරෙන ධම්මපදය පිළිබඳ ධර්ම දේශනාව

Dhammapada lessons in English

From 06:00pm to 07:00pm

ධර්ම දේශනා වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරුණාකර මෙම ZOOM සබැඳිය භාවිතා කරන්න.
Please use this ZOOMm Link to join the Dhamma Program.

සඳුදා

භාවනාව පිලිබඳ බෞද්ධ ඉගැන්වීම

Meditation instructions (Sinhala and English)

From 08:00pm to 09:00pm

ධර්ම දේශනා වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරුණාකර මෙම ZOOM සබැඳිය භාවිතා කරන්න.
Please use this ZOOM Link to join the Dhamma Program.

බ්‍රහස්පතින්දා

සූත්‍ර, අට්ඨකථා අධ්‍යනය සහ පාලි පංතිය

Analysis of Buddhist canonical text

From 08:00pm to 10:00pm

ධර්ම දේශනා වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරුණාකර මෙම ZOOM සබැඳිය භාවිතා කරන්න.
Please use this ZOOM Link to join the Dhamma Program.

සිකුරාදා

දරුවන් උදෙසා (ඉංග්‍රීසි භාෂාවෙන්) සිදුකෙරෙන ධර්ම දේශනාව

Special Dhamma sermons in English for children

From 06:00pm to 07:00pm

ධර්ම දේශනා වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කරුණාකර මෙම Zoom සබැඳිය භාවිතා කරන්න.
Please use this ZOOM Link to join the Dhamma Program.

සෙනසුරාදා

Dhamsuwa icon lamp 100x100

UPCOMING MEDITATION PROGRAM

මාසික භාවනා වැඩසටහන

Monthly Meditation Program

වික්ටෝරියාවේ සහ රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් වැඩසටහන් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. එම වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට කරුණාකර පහත දැක්වෙන යොමුව භාවිතා කරන්න.

බිනර මස පොහොය නිමිති කරගෙන
ධම්සුව ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කෙරෙන භාවනා වැඩසටහන

උදෑසන 08:00 සිට සවස 05:00 දක්වා

මෙම සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මෙම Zoom link එක භාවිත කරන්න.
Please use this ZOOM Link to join the Monthly Sil and Meditation Program.

දෙසැම්බර්

05 වැනි ඉරිදා

Dhamsuwa icon lamp 100x100

UPCOMING SIL PROGRAM

මාසික සීල භාවනා වැඩසටහන

Monthly Sil and Meditation Program

වික්ටෝරියාවේ සහ රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් වැඩසටහන් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. එම වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට කරුණාකර පහත දැක්වෙන යොමුව භාවිතා කරන්න.

බිනර මස පොහොය නිමිති කරගෙන
ධම්සුව ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කෙරෙන සීල-භාවනා වැඩසටහන

උදෑසන 08:00 සිට සවස 05:00 දක්වා

මෙම සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මෙම Zoom link එක භාවිත කරන්න.
Please use this ZOOM Link to join the Monthly Sil and Meditation Program.

දෙසැම්බර්

Dhamsuwa icon lamp 100x100

SPECIAL EVENTS

වාර්ෂික කඨින චීවර පූජාව

Annual Katina Chivara Pooja

2021 කඨින චීවර පූජා පිංකමේ විශේෂ අවස්ථා

Katina Chivara Pooja 2021